ගරු. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මැතිතුමා
ලේකම්, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය ඒ.එම්.පී.එම්.බී.අතපත්තු මහතා
සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් ආශා හපුආරච්චි මෙය

පුවත්



  • 27 Jun, 2023
    තව දින 3 යි

    2023 ජූලි 01 වෙනි දිනට යෙදෙන 101 වෙනි ජාත්‍යාන්තර සමුපකාර දිනය ...

    තව කියවන්න


  • 18 Jun, 2023
    101 වන ජාත්‍යන්තර සම...

    101 වන ජාත්‍යන්තර සමූපකාර දිනය 2023 ජූලි මස 1 වන සෙනසුරාදා දින...

    තව කියවන්න
අපගේ දැක්ම

"ජනතා ව්‍යවසායක් ලෙස තිරසාර සංවර්ධනයට සමුපකාරය"


මෙහෙවර

"ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ජනතා ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා සානුබලය සපයමින්, සමුපකාර සමිතිවල යහපාලනය ගොඩ නැගීම සඳහා පුළුල් ලෙස මැදිහත්වීම."

අරමුණු සහ කාර්යභාරය
  • රජය සහ සමුපකාර ව්‍යාපාරය අතර සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කිරීම.
  • සමුපකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරීම.
  • සමුපකාර සමිති/සංගම් ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම.
  • සමුපකාර සමිති/සංගම් සමුපකාර ප්‍රතිපත්ති අනුව මෙහෙයවීම.
  • සමුපකාර සේවයට සම්බන්ධ වෙනත් බාහිර පුද්ගලයන් / ආයතන අතර සම්බන්ධීකරණය.
  • කලින් කලට රජය මගින් දියත් කරනු ලබන සංවර්ධන කටයුතු වලට සහයවීම.
සමුපකාර ප්‍රතිපත්ති
  • ස්වෙච්ඡා හා විවෘත සාමාජිකත්වය
  • ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය
  • සාමාජික ආර්ථික සහභාගීත්වය
  • සමාජය (ප්‍රජාව) පිළිබඳ සැලකිලිමත් වීම
  • ස්වෛරීභාවය හා නිදහස
  • අධ්‍යාපනය, පුහුණුව සහ තොරතුරු
  • සමුපකාර සංවිධාන අතර සහයෝගය
09

පළාත් දෙපාර්තමේන්තු

15

සංගම්

54

සමිති

08

පාසල් සමිති

සමුපකාර අගයන්

ස්වයං සහාය

සාමාජික වගකීම

ස්වයං වගකීම

ප්‍රජාතන්ත්‍රවාදය

විවෘත බව

අවංකවම

සමගිය

යුක්තිය

සමානාත්මතාවය

සමාජ වගකීම

අප අමතන්න

ලිපිනය

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව,
අංක 330, යුනියන් පෙදෙස, කොළඹ 02

ඊ-තැපෑල

info@coop.gov.lk / depcoopdev@gmail.com

වෙබ් අඩවිය

www.coop.gov.lk

දුරකථන අංකය

(+94)11 2478 373 / 2478 374 / 2478 376

ෆැක්ස්

(+94)11 2478 386 / 2478 377

පැටවීම
ඔබේ පණිවිඩය යවන ලදී. ඔබට ස්තුතියි!