ඇලෙන්එගොඩ CO-OP වෙළඳසැල (01.06) දින විවෘත කිරීම.
11 Jan, 2022

සීමා සහිත වත්තල විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සමූපකාර සංවර්ධන අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ආරම්භ කරන ඇලෙන්එගොඩ CO-OP වෙළඳසැල (01.06) දින විවෘත කිරීමට සහභාගී වූ අවස්ථාව.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් රුවනි ආයාචනා විජයවික්‍රම මැතිතුමිය, වත්තල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති විල්ප්‍රඩ් මැතිතුමා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.