Cooperation for sustainable development as a people entrepreneurship
(+94) 11 2478 373 / 2478 374 / 2478 376
(+94) 11 2478 386 / 2478 377
info@coop.gov.lk
සිංහල
தமிழ்
English
Home
About
Overview
Services
History
Divisions
Admin Division
Project, Planning & Development Division
Society Division
Audit Division
Account Division
IT Division
Legal Division
Bank Division
Societies
National Level Co-operative Societies
Island Wide / Institutional Co-operative Societies
Multi Purpose Cooperative Societies (MPCS)
News
Downloads
Circulars
Statistical Report
Performance Report
E-Books
Samupadeepani
Others
Procurements
Gallery
Image Gallery
Video Gallery
Contact
×
Home
About
Divisions
Societies
Gallery
Contact Us
Procurements
Procurements
චීන සමුහාණ්ඩුවෙන් ප්‍රදානයක් ලෙස පාසැල් සිසුන් වෙත බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබුණු පාසැල් නිල ඇඳුම් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වරායෙන් නිශ්කාශනය කිරීම, ප්‍රවාහන සහ ගොඩබෑම සඳහා මිල ගණන් කැඳවීම.
Procurements
අධ්‍යාපන අමාත්‍යාංශයේ කඩදාසි අවශ්‍යතාවය සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු, රාජ්‍ය මුද්‍රණ සංස්ථාව වෙත භාරදීමට නියමිත මෙට්‍රික් ටොන් 6750 ක කඩදාසි තොගය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වරායෙන් නිශ්කාශනය කිරීම, ප්‍රවාහනය සහ ගොඩබෑම සඳහා මිල ගණන් කැඳවීම.
Procurements
මරදාන ඕල්කට් මාවත දුම්රිය ගබඩා සංකිර්ණ වල ගොඩ ගසා ඇති 50kg දක්වා විවිධ ප්රමාණයන්හි සහල් මළු කරෙන් ඇද දුම්රියට/ලොරියට පැටවීම සිදු කිරීම සඳහා මිල ගණන් කැඳවීම.
Procurements
චීන සමුහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසැල් ළමුන්ට ආහාර වැඩසටහන යටතේ බෙදා හැරීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 2000 ක් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වරායෙන් නිශ්කාශනය කිරීම, ප්‍රවාහනය සහ ගොඩ බෑම හෝ දුම්රිය ගැල් වලට මාරු කිරීම සඳහා මිල ගණන් කැඳවීම.
Procurements
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව 2022 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරිම
Procurements
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරිම - 2021
Procurements
Request for Proposal (RFP) - Development, Installation, Customization, Training, Commission, Implementation, Service and Maintenance of a Point of Sales (POS) System for the Multi-Purpose Co-operative Societies in Sri Lanka
Procurements
Selection of a Consultancy Firm to Carry out the Feasibility Study for the Establishment of a Cooperative Bank
Procurements
Supplier Registration 2021