අරමුණු සහ කාර්යභාරය
- රජය සහ සමුපකාර ව්‍යාපාරය අතර සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කිරීම.
- සමුපකාර ව්‍යාපාරය ප්‍රචලිත කිරීම.
- සමුපකාර සමිති/සංගම් ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම.
- සමුපකාර සමිති/සංගම් සමුපකාර ප්‍රතිපත්ති අනුව මෙහෙයවීම.
- සමුපකාර සේවයට සම්බන්ධ වෙනත් බාහිර පුද්ගලයන් / ආයතන අතර සම්බන්ධීකරණය.
- කලින් කලට රජය මගින් දියත් කරනු ලබන සංවර්ධන කටයුතු වලට සහයවීම.
සමුපකාර ව්‍යාපාරයේ ඓතිහාසික විකාශය සමඟ සංවර්ධනය වූ එයට සුවිශේෂී වූ සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම පද්ධතියක් ඇති අතර, මේවා ජාත්‍යන්තර පිළිගැනීමට ද ලක්වී ඇත. අපගේ දර්ශනය හා මෙහෙවර ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රතිපත්තීන් අනුවයි. එම ප්‍රතිපත්ති හා සාරධර්ම පහතින් දැක්වේ.