චීන සමුහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසැල් ළමුන්ට ආහාර වැඩසටහන යටතේ බෙදා හැරීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 2000 ක් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වරායෙන් නිශ්කාශනය කිරීම, ප්‍රවාහනය සහ ගොඩ බෑම හෝ දුම්රිය ගැල් වලට මාරු කිරීම සඳහා මිල ගණන් කැඳවීම.
More Details