ජාතික සමුපකාර කාර්යසාධන තරගාවලිය 2022 - Cooperative Performance Competition 2022
15 Feb, 2022

සමුපකාර ව්‍යාපාරය තුළ යාවත්කාලීනව ක්‍රියාත්මක කිරීමට උපායමාර්ගයන් වශයෙන් ශ්‍රී ලංකාවේ සමුපකාර සමිති සදහා කාර්යසාධන තරඟාවලියක් හා සම්මාන උළෙලක් හදුන්වා දීමට අදහස් කෙරේ. වෘත්තීමය ගති ලක්ෂණ වලින් හෙබි මෙම තරඟාවලිය හුදෙක් සම්මාන උළෙලක් පමණක් නොව තරඟ කිරීම තුලින් හා තෝරා ගැනීමේ නිර්ණායක තුලින් ස්වයං සංවර්ධනයක් ලබා ගත හැකි වැඩසටහනකි.

ඊට අදාල තොරතුරු පහතින් දක්වා ඇත.

Cooperative performance competition has been planned to conduct for 2022. Hereby we attach the documents. Please refer.

ආයතනික සමිති කාර්යය සාධන නිර්ණායක

නිෂ්පාදන හා සේවා සමිති කාර්යය සාධන නිර්ණායක

ප්_රජා මුල්_ය සමිති කාර්යය සාධන නිර්ණායක

වි.සේ.ස සමිති කාර්යය සාධන නිර්ණායක

Other Documents

සමුපකාර මූල්‍ය සේවා සමිති සඳහා තැන්පතු සහ ණය පොළී අනුපාත තීර...
සමුපකාර මූල්‍ය සේවා සමිති සඳහා තැන්පතු සහ ණය පොළී අනුපාත තීර...
විචක්ෂණශීලීව සමුපකාර අංශයේ ආයතනික වියදම් කළමණාකරනය කිරීම
විචක්ෂණශීලීව සමුපකාර අංශයේ ආයතනික වියදම් කළමණාකරනය කිරීම
සමුපකාර සමිති/සංගම් වල වාර්ෂික මුල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ...
සමුපකාර සමිති/සංගම් වල සේවක පුරප්පාඩු පිරවීම
සමුපකාර සමිති නියොජිතයින් විදේශ සංචාර සඳහා සහභාගි වීම
සමුපකාර සමිති වල ව්‍යාවස්ථාපිත කාර්යයන් සඳහා අනුමැතිය ලබාද...
සමුපකාර සමිති වල සාමාජිකත්වය දැරීම
චක්‍රලේඛ අංක: 01/2022 - සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ ලිපි ග...