පාලන අංශය

හැඳින්විම

අපගේ විෂය පථය

  • නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම, පුහුණුව සඳහා යොමු කිරීම සහ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරලීම, නිලධාරීන් පිළිබඳ විනය කටයුතු හා විශ්‍රාම ලබා දීමේ කටයුතු.
  • ආයතනික හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම.
  • දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අදාළ වන කාර්යයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය.

වැඩි විස්තර සඳහා

එරන්දි ඒකනායක මිය

සහකාර කොමසාරිස් (පාලන) වැ.බ

දුරකථන අංකය: +94 11 2333481

ෆැක්ස්: (+94)11 2478 386 / 2478 377

ඊ-තැපෑල: dcd.acadm@gmail.com

ඊ-තැපෑල: acad@coop.gov.lk

තනතුරු හා පුරප්පාඩු

කළ. මට්ටම තනතුර අනුමත සේවක සංඛ්‍යාව සේවයේ යෙදී සිටින සේවක පුරප්පාඩු සංඛ්‍යාව
ජ්‍යෙෂ්ඨ මට්ටම සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් (ශ්‍රී ලංකා පරිපාලන සේවය - I) 01 01 -
නියෝජ්‍ය කොමසාරිස්/සහකාර කොමසාරිස් (ශ්‍රී ලංකා පරිපාලන සේවය - II/III) 04 02 02
ගණකාධිකාරී (ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය - II/III) 01 01 -
අභ්‍යන්තර විගණක (ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය - II/III) 01 - 01
නියෝජ්‍ය කොමසාරිස්/සහකාර කොමසාරිස් (දෙපාර්තමේන්තුගත II/III) 03 03 -
නීති නිලධාරි (දෙපාර්තමේන්තුගත II/III) 01 01 -
සහකාර අධ්‍යක්ෂ - තොරතුරු තාක්ෂණ (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය II/III) 02 01 01
තෘතිය මට්ටම පරිපාලන නිලධාරී 01 - 01
සමුපකාර සංවර්ධන නිළධාරී අධි ශ්‍රේණිය 05 03 02
භාෂා පරිවර්තක 01 01 -
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය - 2 පන්තිය - II/III) 01 - 01
ද්වීතීය මට්ටම සමුපකාර ප්‍රවර්ධන හා විමර්ශන සහකාර 62 36 18
සමුපකාර සංවර්ධන නිලධාරී 08
සංවර්ධන නිලධාරී 15 22 07(අතිරික්ත)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර (ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය - 3 පන්තිය - II/III) 05 04 01
රාජ්‍ය කළමනාකරණ සහකාර 28 20 08
ප්‍රාථමික මට්ටම රියදුරු 05 04 01
කාර්යාල කාර්ය සහායක 15 10 05
එකතුව 150 111 46