TamilSriLankaEnglish (UK)

කාර්යය සාධන තරඟාවලිය - 2018

කාර්යය සාධන තරඟාවලිය  2018 - සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සමුපකාර සමිති හා සංගම් සඳහා 2018 වර්ෂයේ ජාත්‍යන්තර සමුපකාර වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට නියමිත කාර්යය සාධන තරඟාවලිය සඳහා කෙටුම් පත් කරන ලද අයදුම්පත්‍ර හා ලකුණු  ලබා දීමේ නිර්ණායක මෙහි ඇමුණුමක් ලෙස ඇතුලත් කර ඇත.

මෙහි කෙටුම් පත් කර ඇත අයදුම්පත්‍ර හා ලකුණු  ලබා දීමේ නිර්ණායක විශ්ලේෂණය කර වෙනස්කම් සිදු කළ යුතු දෑ ඇත්නම් ඒ පිළිබඳව තැපැල් හෝ විද්‍යුත් තැපැල් මඟින් 2018/01/17 වන දිනට පෙර දැනුම් දෙන මෙන් දන්වා සිටිමි. (විද්‍යුත් තැපැල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. )

  1. මුදුන් මට්ටමේ සංගම් සහ වෙනත් නිෂ්පාදන, කර්මාන්ත හා සේවා සමිති සඳහා අයදුම්පත්‍රය හා ලකුණු  ලබා දීමේ නිර්ණායක
  2. මූල්‍ය සේවා සමුපකාර සමිති සඳහා අයදුම්පත්‍රය හා ලකුණු  ලබා දීමේ නිර්ණායක

වැඩි විස්තර සඳහා:

ජී. ජී. දයාසුමන මයා
සහකාර කොමසාරිස් (සංවර්ධන)
දුරකථන අංකය :+94 11 2436852
ෆැක්ස් :+94 11 2436852

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
කාර්යය සාධන තරඟාවලිය - 2018 කාර්යය සාධන තරඟාවලිය  2018 - සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන... තවදුරටත්
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති