TamilSriLankaEnglish (UK)

සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු. රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පළාත් සමුපකාර විෂයය භාර ගරු. අමාත්‍යවරුන්ගේ, සමුපකාර අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ, සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන්ගේ සහ අනෙකුත් සමුපකාර ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි.

මෙහිදී  කෙටුම්පත් කර තිබූ ජාතික සමුපකාර ප්‍රතිපත්තිය සාකච්ඡාවට භාජනය විය.

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුපකාර පළාත් අමාත්‍ය සමුළුව 2017.09.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති