TamilSriLankaEnglish (UK)

මාධ්‍ය අංශය

සමුපකාර ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂිත වූ තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා සමූපදීපනී පුවත්පත පළ කිරීමට අදාළ කටයුතු සිදු කිරීම හා දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුව යාවත්කාලීන කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීම මෙමඟින් සිදුවේ. තවද සමුපකාර ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රකාශන මිලදී ගැනීමටත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට ග්‍රන්ථ පරිශීලනය කිරීමටත් දෙපාර්තමේන්තු පුස්තකාලය හරහා අවස්ථාව සලසා දී ඇත.

පුස්තකාලය හරහා මිලදී ගත හැකි ප්‍රකාශනයන්

1911 සිට සම්මත වී ඇති සමුපකාර අණපනත් - අභය බී. බුලත්ගම මහතා සමුපකාර නීති ඉතිහාසය  - අභය බී. බුලත්ගම මහතා
       
සමුපකාර සේවක කොමෂන් සභා නියෝග සහ නඩු තීන්දු නීතිය - නීතීඥ කුමුදු එන්. ද සිල්වා මහතා ව්‍යසනයක පසු විපරම - පී.ජී. මාලා මල්කාන්ති මිය
       
මුදුන් මට්ටමේ සංගම් වල විකාශනය හා නව ප්‍රවණතා - ආචාර්‍ය සුනිල් සිල්වා මහතා කාන්තාව හා සමුපකාර යහපාලනය - ආචාර්‍ය සුනිල් සිල්වා මහතා
       
තීරකකරණය - සිරිසේන හපුආරච්චි මහතා ආසියාවේ ආශ්චර්යයේ ශ්‍රී ලාංකේය සමුපකාර ලකුණ - නන්දසිරි ගමගේ මහතා
       
සමුපකාර අනන්‍යතාවය හා තවත් ලිපි - උපාලි හේරත් මහතා විශිෂ්ට කළමනාකරණ උපායමාර්ග - ආචාර්‍ය එල්.බී. දසනායක මහතා


වැඩි විස්තර සඳහා: 

ජී. ජී. දයාසුමන මයා
සහකාර කොමසාරිස් (සංවර්ධන)
දුරකථන අංකය :+94 11 2436852
ෆැක්ස් :+94 11 2436852

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති