TamilSriLankaEnglish (UK)

හැඳින්වීම

සමුපකාර ව්‍යාපාරයේ සංවර්ධනය වෙනුවෙන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍යතා හඳුනා ගැනීම හා ඒවා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පර්යේෂණ කිරීම හා ඒකාබද්ධ ප්‍රවේශයකින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට සානුබලය සැපයීම හා දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රමවත්ව හා ඵලදායී අන්දමින් පවත්වාගෙන යාමට වාර්ෂික සැළසුම් සකස් කරමින් එම සැළසුම් ප්‍රකාරව අදාළ කටයුතු ප්‍රශස්ථ මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අංශ සම්බන්ධීකරණය, මෙහෙයවීම සහ ඇඟයීම් කයුතු සිදු කිරීම අපගේ කාර්යභාරයයි.

අපගේ විෂය පථය

  • දෙපාර්තමේන්තුවට සහ සමුපකාර පළාත් කොමසාරිස් කාර්යාලවලට අදාල සංවර්ධන කටයුතු
  • ක්‍රියාකාරි සැළැස්ම සහ සංයුක්ත සැළැස්ම සකස් කිරීම හා ප්‍රගති සමාලෝචනය.
  • වාර්ෂික කාර්යසාධන කරගාවලි පැවැත්වීම.
  • වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව සහ දෙපාර්තමේන්තු කාර්යසාධන වාර්තාව සකස් කිරීම හා බෙදා හැරීම.
  • අවශ්‍යතාවය පරිදි බාහිර ආයතන වෙත දෙපාර්තමේන්තුවේ තොරතුරු ලබා දීම.
  • දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා සපුරාලීම.
  • මාධ්‍ය අංශය පවත්වාගෙන යාම සහ සම්බන්ධීකරණ කටයුතු.
  • ජාතික හා ජාත්‍යන්තර සමුපකාර වෙළඳ ප්‍රදර්ශන පැවැත්වීම.
  • ජාත්‍යන්තර සමුපකාර දින උත්සවය පැවැත්වීම.
  • සමුපකාර ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
  • සහල් ආනයනයට අදාළ කටයුතු
  • සමුපකාර සමිතිවල සංවර්ධන කටයුතු වෙනුවෙන්,
    • ව්‍යාපාරික ඥානය වැඩිදියුණු කිරීමට වැඩසටහන් පැවැත්වීම.
    • කාලීනව ඉදිරිපත් කෙරෙන ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීම.
    • ජාතික අවශ්‍යතා වලදී මැදිහත්වීම.
    • ජාතික හා ජාත්‍යන්තර ආයතන සම්බන්ධීකරණය
    • අධ්‍යාපන හා පුහුණු සම්බන්ධීකරණය.

සංවර්ධන අංශයේ සංයුතිය,

 

වැඩි විස්තර සඳහා:

ජී. ජී. දයාසුමන මයා
සහකාර කොමසාරිස් (සංවර්ධන)
දුරකථන : +94 11 2436852
ෆැක්ස් : +94 11 2436852

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛණය 2017.05.21 දින විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වූ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති