TamilSriLankaEnglish (UK)

හැඳින්විම

 

සමස්ථ සමුපකාර ප්‍රජාව වෙනුවෙන් සේවය සලසන රාජ්‍ය නිලධාරීන්ගේ අභිප්‍රේරණය, සුභසාධනය ඇතුළු සියලුම ආයතනමය /පරිපාලනමය කටයුතු ඉටු කර දීම අපගේ කාර්යභාරයයි.

අපගේ විෂය පථය

  • නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම, පුහුණුව සඳහා යොමු කිරීම සහ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරලීම, නිලධාරීන් පිළිබඳ විනය කටයුතු හා විශ්‍රාම ලබා දීමේ කටයුතු.
  • ආයතනික හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම.
  • දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට අදාළ වන කාර්යයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය.

වැඩි විස්තර සඳහා:

ලලිතා බස්නායක මිය
පරිපාලන නිලධාරි
දුරකථන :+94 11 3443415
ෆැක්ස් :+94 11 2478386

නැවුම් පුවත් හා සිදුවීම්

  • 1
  • 2
  • 3
සමුපකාර සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛණය 2017.05.21 දින විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වූ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර... තවදුරටත්
“COOP Sri Lanka Road Map 2020” ජනපතිට පිළිගැන්වේ   ශ්‍රී ලංකා සමුපකාර ව්‍යාපාරය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු... තවදුරටත්
සමුපකාරය පොදු ජනතාවගේ ජාතික ව්‍යාපාරයක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මිත්‍රශීලීභාවය, එකමුතු බව, සමානාත්මතාව, සහමූහිකත්වය සමාජවාදි දේශපාලන සිද්ධාන්ත වලට බොහෝ... තවදුරටත්
සමුපකාරකයින් සඳහා සමුපකාර ගම්මානයක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මොරගහකන්ද සහ කළුගඟ... තවදුරටත්
සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි සමුපකාර සමිති ගණුදෙනුකරුවන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි   කර්මාන්ත සහ වාණිජ කටයුතු... තවදුරටත්

ආශ්‍රිත සබැඳි

 ජාතික

 අන්තර්ජාතික

 සමුපකාර සමිති